ABOUT

 
The Wekada east Co-operative society (Commonly known as Wekada Negenahira Sanasa) has a history of 80 years & has penetrated its entire administrative area, attracting more than 2500 account holders of which nearly 1000 are members.
The society is registered under co-operative society ordinance of 1972 and governed on
co-operative principles in Sri Lanka.
Over the 80 years Wekada Negenahira sanasa has diversified its services touching the every aspect of social life of its members.

 

සණස බක්මහ වසන්තය 2019 අවුරුදු 18ට වැඩි තරගකරුවන් සඳහා තරග අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා පහත අන්තර්ජාල ලිපිනය (Web Link) වෙත පිවිසෙන්න. යම් අපහසුතාවයක් වේ නම් සණස කාර්යාලය අමතන්න(0382244886)
https://secure.captisa.com/p…

SECURE.CAPTISA.COM
 
වයස අවුරුදු 18ට වැඩි තරගකරුවන් සඳහා තරග අයදුම්පත්‍රය
 
 
සණස බක්මහ වසන්තය 2019 අවුරුදු 18ට අඩු තරගකරුවන් සඳහා තරග අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා පහත අන්තර්ජාල ලිපිනය (Web Link) වෙත පිවිසෙන්න. යම් අපහසුතාවයක් වේ නම් සණස කාර්යාලය අමතන්න(0382244886)
SECURE.CAPTISA.COM
 
වයස අවුරුදු 18ට අඩු තරගකරුවන් සඳහා තරග අයදුම්පත්‍රය
 

 

               VISION

 

       "Most influential and

innovative cooperative society

   in Sri Lanka based on the

  principles and the values of

           cooperation"

 

"සමූපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම

   මත පදනම් වූ නව සමාජයක්"

MISSION

 

"Community empowerment

providing quality services

whilst meeting the

cooperative principles and

stakeholder values"

 

"සණස දර්ශණයෙන්

අපේක්ෂිත නව සමාජයක්

ස්ථාපිත කිරීම සඳහා ප්‍රජාව

ශක්තිමත් කිරීම හා

සංවර්ධනය කිරීම"